විශ්ව ශක්තිය ට අයත් ඉතා සුවිශේෂ වූ මැණික් විශේෂයක් වන ටයිගර් අයි මැණික් විශේෂය
ඔබ වටා තිබෙන නොපෙනෙන බලය ප්‍රයෝජනයට අරගෙන ඔබගේ ජීවිතයේ ඉසුරුමත් කර ගැනීමේ හැකියාවක් ඇතැයි යන්න
විශ්ව ශක්තිය සම්බන්ධ ව ලියැවී ඇති පොත් පත් වල මෙසේ සඳහන් ව ඇත
(Tiger s eye )ටයිගර් අයි
මෙම මැණික් විශේෂය තුළින් මිනිසාගේ ස්වාධීන බව වැඩි කරනවා
දියුණුවේ අවශ්‍යතාවය ඇති අයට මෙම මැණික් විශේෂය උදව් කරනවා සහ ණය ගැටලුවලින් සිටින අයට එම ගැටලු නිරාකරණය කර ගැනීමට මෙම මැණික් විශේෂය විශාල ප්‍රතිඵල ලබා ගත හැක බව සඳහන් කර ඇත ,ඒ වගේම මෙම මැනික් පල දිනා තැනැත්තාට මෙමගින් අවධානය සහ යමකට යොමු වී වැඩකටයුතු කිරීමට හැකියාව ලැබෙනු
ඇත හා tigers eye මැණික් පළදින තැනැත්තාට පරිහරණය කරන්න මුදල් ලැබීමේ වාසනාවක් ඇති බව සඳහන්ව ඇත ,
ඇත හා tigers eye මැණික් පළදින තැනැත්තාට පරිහරණය කරන්න මුදල් ලැබීමේ වාසනාවක් ඇති බව සඳහන්ව ඇත ,
